ලෝකය ලස්‌සනයි කියන්නේ, බලා ඉවරයක්‌ කරන්න බැහැය කියන්නේ ඔබේ සිතයි. සිත මේ සියල්ලටම වඩා වේගවත්ය කියන කාරණය ඉතා වැදගත්. රූපය සැම විටම තිබෙන්නේ රූපයේ ස්වභාවයෙන්. රූපය කෙරෙහි ඇති ඡන්ද රාගය නිසාම ඔබමයි රූපයට අනේකවිධ වටිනාකම් දෙන්නේ.




Powered by දහම් විල
free counters